ගිය පාර එළිපිට යන්න ගිය ප්‍රසන්න මේ පාර හොරෙන්ම යයි!
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම ධූරයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදීද ගුණසේන මහතා සිය ඉල්ලා අස්වීම බාර දී තිබුණද ජනාධිපතිවරයා එය පිළිගැනීමට පියවර ගෙන තිබුණේ නැත.
නමුත් මෙවර ගුණසේන මහතා අප්‍රසිද්ධියේම සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බව දැනගන්නට ඇත.
ගිය පාර එළිපිට යන්න ගිය ප්‍රසන්න මේ පාර හොරෙන්ම යයි!
2022-01-17T20:05:00+05:30
Gossip Lanka Hot News





