gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිලානෝවල වැඩ බාර අරගෙන සතියයි! නීලා හදිසි හෘදයාබාධයකින් මියයයි!

ප‍්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසියේ අභාවප්‍රප්ත වී ඇත.

හදිසි හෘදයා බාධයක් හේතුවෙන් මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇත.

මිය යන විට ඇය 71 වන වියැති වූවාය.

ඇය ඉතාලියේ මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා ආරම්භ කරන ලදී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka