gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉල්ලා අස්වූ PB යලි කරලියේ.. ප‍්‍රබලයන් රැසකගේ දුෂණ-චංචා ෆයිල් හෙලි කරයි

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපතිවරයා ගේ හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානමක් ඇති බවට ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.
ජයසුන්දර මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූයේ දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරමිනි.
අස්විය අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු රජයේ ඉහළ පෙළේ කිහිප දෙනෙකුගේ දූෂණ වංචා පිළිබඳව ප‍්‍රබල හෙළිදරව් කිහිපයක්ම සිදු කර ඇතැයි ද වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කල ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකවරයා ලෙස අද දින වැඩ භාර ගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka