gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පක්ෂ නායකයින් හදිසියේ පාර්ලිමේන්තුවේ රැස්වෙයි!

හදිසි පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙමින් තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් දැන්ගන්න ලැබී තිබේ. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සභාව කල්දැමීමෙන් පසුව එම තීන්දුවට එරෙහිව සියලුම විරුද්ධ පක්ෂ අවස්ථා ගනනාවකදීම වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලීම් කලත්, එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka