gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ! දෙමළ සන්ධානය ඉන්දියාවට ලියුමක් බාර දෙන්න යයි!

දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ සහය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක් තීරණය කර ඇත.

එම කරුණු ඇතුළත් ලිපියක් අනිද්දා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් සඳහන් කළේය.

මෙම ලිපියෙහි 13 වන ව්‍යවස්ථාව ඉක්මවා ගිය බලතල ලබාගැනීමට සහාය වන ලෙස ඉල්ලා ඇති බවද සදහන්ය.

-mawratanews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka