gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් ගන්න ඉන්දියාව පිහිටට එයි! කරන්ට් එකත් කෙළින්ම ඉන්දියාවෙන් ගන්න සාකච්ජා පටන් ගනී!

ඉන්ධන ආනයනය කිරීම සදහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකගතාව පළ කොට ඇති බව වාර්තා වේ.

මෙම ණය මුදල ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට ලැබෙනු ඇති බව පැවසේ.

මීට අමතරව මේ වනවිට බරපතළ අර්බූදයක් බවට පත්වෙමින් තිබෙන විදුලි අර්බූදය විසදා ගැනීම සදහා ඉන්දියාවෙන් ඍජුවම විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට සාතච්ජා ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka