"තාත්තට ඔපරේෂන් එකක් කළෙත් නෑ... තාත්තගේ සල්ලි කවුරුවත් හොරකම් කරලත් නෑ...මම ඒ ගැන දන්නෙත් නෑ" – නාමල්ගෙන් ප්‍රකාශයක්
අගමැති මහින්ද රාජපක්ෂට සැත්කමක් කළ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.
සිය පියා සමග තමා ද රෝගියෙකු බැලීමට රෝහලට ගිය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
"තාත්තට ඔපරේෂන් එකක් කළෙත් නෑ... තාත්තගේ සල්ලි කවුරුවත් හොරකම් කරලත් නෑ...මම ඒ ගැන දන්නෙත් නෑ" – නාමල්ගෙන් ප්‍රකාශයක්
2022-01-26T19:37:00+05:30
Gossip Lanka Hot News