මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින් පුදයි
නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ඊයේ දිනයේ කොළඹ විශ්වවිද්‍යාලය දී පවත්වා ඇත.
මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින් පුදයි
2022-01-12T08:58:00+05:30
Gossip Lanka Hot News