gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුන්ගේ කලිසම අගේට ඇඳගෙන තමන්ගෙ වගෙ යනවා! ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම මරික්කාර් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! (VIDEO)

වත්මන් ආණ්ඩුව ණය අරගෙන කිසිවක් සිදු නොකළ නමුත් ඉකුත් ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘති විවෘත කරමින් යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙය හරියට අනුන්ගේ කලිසම අගේට ඇඳගෙන තමන්ගේ වගේ යනවා හා සමාන සිදුවීමක් බවකි.

එමෙන්ම එළඹෙන නිදහස් දිනයේ හෝ රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමටද පියවර ගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka