gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර ආණ්ඩුව හදලා කැබිනට් එක ගැනත් කියයි! පත්කරන අයගෙ නමුත් කියයි! දැන් තියෙන්නේ ඉතින් ජන්දයක් තියන එක විතරයි! (VIDEO)

ජවිපෙ ආණ්ඩුවක් යටතේ අමාත්‍ය ධූර 25ක් පමණක් පත් කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ කණ්ඩායමක් මගින් ඒ ඒ ක්ෂේත්‍රයන් කළමනාකරණය කරන බවය.

අද කිසිදු අමාත්‍යවරයෙක් ආණ්ඩුව ඇතුළේ සිදුවන දෑ නොදන්නා බවත්, කිසිදු සාමූහිකත්වයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka