සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුසිල් ප්‍රේමජයන්ත මහතාට පවසා තිබේ.
දුරකතන ඇමතුමක් ලබා දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
සුසිල් ප්‍රේම ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ යැයි මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් බවද මාධ්‍ය වාර්තා කර ඇත.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මැති ඇමතිවරුන් රැුසක් ඔහුට දුරකථන ඇමතුම් දෙමින් සිදුවීම් සම්බන්ධයෙන් කනගාටු වන බව පවසා තිබේ.
