IMF යනවා..- මුදල් ඇමති
මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඉන්දියාව චීනය ඇමරිකාව ජපානය වැනි රටවල් සමගත් ලෝක බැංකුව යුරෝපා සංගමය වැනි ආයතන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.
ඒ ඒ රටවල් සමඟ සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් වෙත පවරා ඇති බවද හෙතෙම සඳහන් කරයි.
එක් රටක් හෝ එක් ආයතනයක් සමග සාකච්ඡා කර සහන ලබා ගැනීමේ වගකීම එක් ඇමතිවරයෙකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිවරුන් පිරිසකට ලබා දීමටත් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2022-01-04T13:49:00+05:30
Gossip Lanka Hot News