gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුසිල් පේ‍්‍රම්ජයන්ත් වහාම ඇමති ධුරයෙන් ඉවත් කෙරේ…

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා ඊයේ දින පැවති කැබිනට් මණ්ඩලයේදීද සුසිල් පේ‍්‍රමජන්ත් මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කර තිබින.

ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය දරනු ලැබිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka