gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිල ඉන්ධන දුන්නෙ නැතිනම් විදුලිය සැපයුම ගැන තීන්දුවක් ගන්නවා…. ලොකුගේ කියයි!

ඉන්ධන සඳහා බිලියන 80ක හිඟ මුදල ඇතිවූයේ තමන්ගේ කාලයේ නොවන බවත් ගම්මන්පිල බලශක්ති ඇමතිවරයා ඉන්ධන ලබා නොදෙන්නම් විදුලිය ලබා දීම සම්බන්ධව තමන්ට තීන්දුවක් ගන්නවන බවත් විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදුලි බල ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ අඛණ්ඩව විදුලිය ලබා දීමට අවශ්‍ය තෙල් ලබා ගැනීම සඳහා  හෙට  තෙල් සංස්ථාව එක්ක සාකච්ඡා කරනවා. අපි ඉල්ලීමක් කරනවා    අපට තෙල් ටික ලබා දෙන්න කියලා.“

“ගම්මන්පිල මහත්තයා කියන බිලියන 80ක් 90ක් ගෙවන්න තියන එක අපේ කාලෙ වෙච්ච දේවල් නෙමෙයි.  තෙල් සංස්ථාව අපට 22 වෙනකම් මේ තෙල් ප්‍රමාණය නුදුන්නොත් අපට තීන්දුවක් ගන්න වෙනවා මොකක්ද කරන්නෙ කියලා.“


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka