පාස්කු ප්‍රහාරයට දින 1000යි! පල්ලියෙන් විශේෂ පණිවුඩයක්!
පාස්කු ප්‍රහාරය සිදුවී දින 1000ක් ගතවීම නිමිති කොට ගෙන කොළඹ අගරදගුරු නිලනිවෙසින් විශේෂ පණිවුඩයක් නිකුත් කොට ඇත.
පසුගියදා කාදිනල් හිමියන් යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමග පැවැත්වූ සූම් සාකච්ජාවකදී කියා සිටියේ මැතිවරණ ජයග්‍රහණය සදහා පාස්කු ප්‍රහාරය එල්ල වන තෙක් ඇතැමුන් බලා සිටියාද යන්න සැක මතු වන බවකි.
පාස්කු ප්‍රහාරයට දින 1000යි! පල්ලියෙන් විශේෂ පණිවුඩයක්!
2022-01-11T12:06:00+05:30
Gossip Lanka Hot News





