රාජපක්ෂලාට-කබ්රාල්ලාට මේ පාර ශ්‍රීලනිපයෙන් බරපතළ චෝදනාවක්! වැඩේ දුරදිග යන පාටයි!
ආණ්ඩුව මේ වනවිට කඩිමුඩියේ ඩොලර් මිලියන 500ක ණය බැදුම්කර ගෙවීමට කටයුතු කරන බව සදහන් කළද මෙම බැදුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රීලනිප හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
සාමාන්‍ය ජනතාව මෙම කාරණා නොදන්නා බවත්, එම මිත්‍රයන්ට වැඩිපුර ගෙවීමට අවශ්‍ය නිසා මෙම මුදල් ගෙවන බවද ඒ මහතා කීය.
ලෝකයම මේ අවස්ථාවේ ණය නොගෙවා ඊට කල් ඉල්ලා ගන්නා බව සදහන් කළ ඒ මහතා වත්මන් ආණ්ඩුව එසේ නොකරන බවද කියා සිටියේය.
රාජපක්ෂලාට-කබ්රාල්ලාට මේ පාර ශ්‍රීලනිපයෙන් බරපතළ චෝදනාවක්! වැඩේ දුරදිග යන පාටයි!
2022-01-17T18:00:00+05:30
Gossip Lanka Hot News





