gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙන්වා ඇති පෙට්‍රලුත් බාලලු; ගැහුවොත් ජපන් වාහනත් ඉවරලු

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්රල් ගෙනැවිත් ඇති බවත් එය මෙරට තිබෙන ජපන් වාහනවලට ඔරොත්තු නොදෙන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවැසීය.

ඒ සම්බන්ධව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඕක්ටේන් 92 වර්ගයේ පෙට්රල් පමණක් ගෙන්වන බවත් කිසි විටකත් 91 වර්ගයේ පෙට්රල් ගෙන්වීමක් සිදුකර නොමැති බවයි.

ඒ සම්බන්ධව ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔක්ටේන් 91 වර්ගයේ පෙට්රල් ගෙන්වා ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ප්‍රසිද්ධ කර ඇති බවත් ඔක්ටේන් 91 පෙට්රල් ලාභදායී වුවත් එය ඉන්දියානු වාහනවලට ගැළපුණද මෙරට ජපන් වාහනවලට ඔරොත්තු නොදෙන බවයි.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka