gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද තෙල් නොදුන්නොත් පැය එකහමාරක ලයිට් කැපිල්ලක්! තෙල් දුන්නොත් වාහන ඔක්කොම ගෙදර! කලුවරේ ඉන්නවද? බස් එකේ යනවද?

සපුගස්කන්ද සහ කැළණිතිස්ස විදුලි බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන අද පෙරවරුව වන විට නොලැබුණහොත්, නිසැක ලෙසම, දිනකට පැය එක හමාරක විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු හගවයි.

විදුලිය කප්පාදුව පස්වරු 4 ත් රාත‍්‍රී 10 ත් අතර කාලයේ දී සිදුවනු ඇති බවද පැවසේ.

විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙතෙක් පොරොන්දු වී නැත.

බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල ප‍්‍රකාශ කරන්නේ, ආනයනය කර තිබෙන ඞීසල් විදුලි බල මණ්ඩලයට ලබා දුනහොත් රථවාහන ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වනු ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka