gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සුසිල්ට ඇදුනු ලොතරැයියම ලගදීම මටත් ඇදෙනවා..- මෛත‍්‍රී

දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට තමන්ට ද ලොතරැයියක් ඇදීමට බැරි කමක් නැතැයි ද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ආණ්ඩුව කරන අය එදා තමන්ගේ ආණ්ඩුවට පහර දුන් ආකාරය මතක තිබෙන බවද හෙතෙම පැවසීය.

එදා තමන්ට නින්දා අපහාස කළ අය අද කොතරම් ජනතාවගේ අප්‍රසාදයට නින්දාවට ලක් වී තිබෙන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka