gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෘෂිකර්ම සහ වෙළඳ අමාත්‍යවරුන් අසමත් - සුසිල් (වීඩියෝ)

වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා හා වෙළඳ අමාත්‍යවරා අසමත් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. යූ ටියුබ් නාළිකාවක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

තමන් තවදුරටත් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කරයි.

එසේම පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට අදහසක් නොමැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අදාළ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව පහතින් දැක්වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka