gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ පසුපෙල දෙකඩයි…

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර මේ වනවිට බෙදීමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. පසුපෙල මං මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ වන විට වෙන වෙන්න මාධ්‍ය හමුව පැවැත් වීම මෙම බෙදීමට හේතු වී තිබේ.

පසුපෙල මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේ මාධ්‍යවල මන්ත්‍රී නිළ නිවසක වෙනම මාධ්‍ය හමු පවත්වා ඇති අතර එය ආණ්ඩුවේ ඉහළම අයෙකුගේ අවශ්‍යතාවය මත පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ තොරතුරු මත සිදුකරනු ලද්දක් යයි මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශය පිළිබඳව පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළ කර ඇති බවද දැනගන්නට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka