රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි
තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.
රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි
2022-01-27T13:31:00+05:30
Gossip Lanka Hot News





