බැසිල් ආණ්ඩුවේ වියදම් කපාගෙන කපාගෙන යද්දී සංස්කෘතික අරමුදල ලෝස් නැතිව කරපු අභයාරාමේ ලක්ෂ දොළහමාරක ‘බිල්ඩින් පූජාව’!
දරාගත නොහැකි ආර්ථික අවපාතයකට රට මුහුණ දෙමින් තිබේ. ඩොලර් අර්බුදයෙන් හිස එසවිය නොහැකි තැනට අප පත්ව සිටිමු. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හිතාගන්නට බැරි තරම් වැඩිවෙමින් තිබේ. වැඩිකිරීම් අඩුකිරීම් ගැන අංක විද්‍යා තැනින් තැන අසන්නට ලැබෙන මුත් ඒවායෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි අපට තේරෙන්නේම නැත.
බැසිල් ආණ්ඩුවේ වියදම් කපාගෙන කපාගෙන යද්දී සංස්කෘතික අරමුදල ලෝස් නැතිව කරපු අභයාරාමේ ලක්ෂ දොළහමාරක ‘බිල්ඩින් පූජාව’!
2022-01-12T13:11:00+05:30
Gossip Lanka Hot News