gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පන්නල ගෙදරක ගෑස් එක පුපුරයි! වැඩි හොඳට හෙල්මට් එකක් දාගෙන උයපු නිසා නෝනගේ ඔළුව බේරිලා! හැමෝටම හෙල්මට් එකක් දාගෙන උයන්නලු! (VIDEO)

පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයේ නිවසක නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් තිබුණි.
අදාළ පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. 

අදාළ නිවසේ කාන්තාව පවසා සිටියේ, යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවය.

“මම උදේ කෑම හදමින් හිටියේ. ලිප ඕෆ් කළා, උය උය හිටපු එක මම ඉවත් කළා. ලොකු ශබ්දයක් එක්ක .ගෑස් ලිප පිපිරුනා. ඇඟට කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙන මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට ලොකු කරදරයක් වුණේ නැහැ. හැමතැනම ගෑස් පුපුරනවා කියලා කියනවා. කෑම හදාගන්න වෙන විකල්පයක් නැහැ. ගෑස් විතරමයි භාවිතා කරන්නේ. ඒ නිසා හෙල්මට් එක දාලා වයිසර් එකත් වහලා තමයි කෑම හදන්නේ. ඉතින් අදත් ඒ දේ මම කළා. ශාරීරිකව මොකුත් හානියක් වුණේ නැහැ. මම හැමෝටම ඉල්ලීමක් කරනවා. පුළුවන් මේ දවස්වල කෑම හදන විට මේවගේ එකක් භාවිතා කරන්න.” 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka