අධිකරණ ඇමැතිතුමා ඔබතුමාට පිස්සුද? තුෂාර සබ්‍රිගෙන් මූණටම අහයි! (VIDEO)
මේ දිනවල එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටටම විහිලු සපයන බවත්, එවැන්නකු වගකිවයුතු කාර්ය සාධක බළකායක සභාපතිවරයා වශයෙන් පත් කළ පාලකයන්ට පිස්සු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව කී ඒ මහතා මෙවැනි පත්වීම් අනුමත කරන පාලකයන්ට පමණක් නොව ආණ්ඩුවටත්, අධිකරණ ඇමැතිවරයාටත් පිස්සු හැදිලාදැයි ප්‍රශ්න කර සිටියේය.
අධිකරණ ඇමැතිතුමා ඔබතුමාට පිස්සුද? තුෂාර සබ්‍රිගෙන් මූණටම අහයි! (VIDEO)
2021-12-09T21:26:00+05:30
Gossip Lanka Hot News




