ලංකාවට අයිස්-කුඩු ගේන ලඩියගේ මල්ලියි සරත් වීරසේකරයි ඉන්න ෆොටෝ එක ෆොන්සේකා පාර්ලිමේන්තුවට පෙන්වයි! තව හොඳ හොඳ ඒවත් කියයි! (VIDEO)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද දින පාර්ලිමේන්තු සබා ගැබේදී ජායාරූපයක් පෙන්වමින් එහි සිටින පුද්ගලයන් පිළිබදව විස්තරයක් ඉදිරිපත් කළේය.
එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ එම ජායාරූපයේ පාතාලයේ ලඩියා නැමැත්තාගේ සහෝදරයා සමග සරත් වීරසේකර අමාත්‍යවරයාද සිටින බවකි.
එමෙන්ම මේ දිනවල ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක්ද එම ජායාරූපවල සිටින බව ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.
ලංකාවට අයිස්-කුඩු ගේන ලඩියගේ මල්ලියි සරත් වීරසේකරයි ඉන්න ෆොටෝ එක ෆොන්සේකා පාර්ලිමේන්තුවට පෙන්වයි! තව හොඳ හොඳ ඒවත් කියයි! (VIDEO)
2021-12-09T21:33:00+05:30
Gossip Lanka Hot News