ගෑස් අරන් ගිහින් ගෙදර ගෑනිව මරාගන්න බෑ මහත්තයෝ! එතකොට මට කව්ද කන්න දෙන්නේ! භූමිතෙල් පෝලිමේ ඉන්න ගමන් මහත්තයා කියපු මසුරන් කතාව! (VIDEO)
ගෑස් හිගවීම සහ පිපිරීම හේතුකොටගෙන මේ දිනවල පාරිභෝගික ජනතාව සිටින්නේ මහත් බියට පත්වය.
ඒ හේතුවෙන් ඇතැමුන් ගෑස් පාවිච්චියද අතහැර දමා තිබේ.
එමනිසා මේ දිනවල භූමිතෙල් සදහා විශාල ඉල්ලුමක් ඇතිවී ඇති අතර දිගු භූමිතෙල් පෝලිම්ද දැකගන්න ලැබේ.
මේ පළවන්නේ එසේ පෝලිමේ සිටියදී ජනතාව දැක්වූ අදහස්ය.
ගෑස් අරන් ගිහින් ගෙදර ගෑනිව මරාගන්න බෑ මහත්තයෝ! එතකොට මට කව්ද කන්න දෙන්නේ! භූමිතෙල් පෝලිමේ ඉන්න ගමන් මහත්තයා කියපු මසුරන් කතාව! (VIDEO)
2021-12-20T19:58:00+05:30
Gossip Lanka Hot News