අනුර රට බාරගන්න සූදානම්! මහසමුළුවේදී රටටම කියයි! (VIDEO)
රට ගොඩනැගිය හැක්කේ නිවැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කිරීමෙන් පමණක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
“බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම” මැයෙන් කොළඹදී පැවති ජාතික ජනබලවේගය සංවිධානය කළ නියෝජිත සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ඒ සදහා ජාතික ජන බලවේගය සූදානම් බවද දිසානායක මහතා කියා සිටියේය.
අනුර රට බාරගන්න සූදානම්! මහසමුළුවේදී රටටම කියයි! (VIDEO)
2021-12-20T19:53:00+05:30
Gossip Lanka Hot News





