සතුන්ට හිංසා කරන-පරිසරය විනාස කරන-කැලය කපන අයට දැඩි නීති! සජිත්ගේ පරිසර ප්‍රතිපත්තිය එළියට දායි! (VIDEO)
ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම පිලිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව පරිසර ප්‍රතිපත්තියක් හදුන්වා දීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව කැලෑ කැපීමට, පරිසරය විනාශ කිරීමට සහ වන සතුන්ට හිංසා කිරීමට එරෙහිව නව නීති හදුන්වා දෙමින් ඒ සියල්ල නව අමාත්‍යංශයක් යටතට පත් කරන බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්විණ.
සතුන්ට හිංසා කරන-පරිසරය විනාස කරන-කැලය කපන අයට දැඩි නීති! සජිත්ගේ පරිසර ප්‍රතිපත්තිය එළියට දායි! (VIDEO)
2021-12-08T12:50:00+05:30
Gossip Lanka Hot News





