දාන දාන එක පුපුරනවා! දැන් මේක ඉවරයි! අන්න දැන් පනිනවා! (VIDEO)
චීන අසූචි නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීඹ සම්බන්ධයෙන් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද අදහස් දැක්වීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවට අවශ්‍ය නම් ජනතාවගේ මුදලින් නොගෙවා මැදමුලනේ ඉඩකඩම් විකුණා මෙම මුදල් පියවිය හැකි බවකි.
එමෙන්ම රටම ආර්ථික වශයෙන් අසීරු මොහොතේ මුදල් අමාත්‍යවරයා රටින් පිටව නිවාඩුවකට ගොස් ඇති බවට චෝදනාවක්ද ඒ මහතා ඉදිරිපත් කළේය.
දාන දාන එක පුපුරනවා! දැන් මේක ඉවරයි! අන්න දැන් පනිනවා! (VIDEO)
2021-12-16T21:47:00+05:30
Gossip Lanka Hot News





