අයවැය ඉදිරිපත් කරද්දී පොහොට්ටු මන්ත්‍රීවරු යකා නටයි! වීදුරු කුඩු කරයි! මන්ත්‍රීවරුවන්ට පහර දෙයි! අනේ මිනිස්සුන්ගේ සල්ලිවලට ගිය කලක්! (VIDEO)
හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව අද දින ඉදිරිපත් කරද්දී විපක්ෂය නියෝජනය කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරු කලහකාරී ලෙස හැසීරීම හේතු කොටගෙන සභාවේ මහත් කලබලයක් හටගැණින.
එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ වීදුරු කුඩු කරමින් එහි සිටි මන්ත්‍රීවරුන්ට පහර දුන් ආකාරයක් දැකගත හැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට ඇත.
අයවැය ඉදිරිපත් කරද්දී පොහොට්ටු මන්ත්‍රීවරු යකා නටයි! වීදුරු කුඩු කරයි! මන්ත්‍රීවරුවන්ට පහර දෙයි! අනේ මිනිස්සුන්ගේ සල්ලිවලට ගිය කලක්! (VIDEO)
2021-12-17T00:03:00+05:30
Gossip Lanka Hot News