දාමරිකත්වයට එරෙහිව සජබය දෙවන දිනටත් පාරට බහී! කතානායකට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වර්ජනය කිරීමට තීන්දු කළ අතර එය තහවුරු කරමින් දෙවැනි දිනයටත් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
එහිදී අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයා සිය වගකීම් පැහැර හරිමින් කමිටු පත්කරමින් සිටින බවත්, සභා ගැබ තුළ රජය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ම්ලේච්ජත්වයට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා බවත් සදහන් කර සිටියේය.
දාමරිකත්වයට එරෙහිව සජබය දෙවන දිනටත් පාරට බහී! කතානායකට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
2021-12-07T13:19:00+05:30
Gossip Lanka Hot News





