කොහේද කොතනද නොදනිමි! ඇමැති කෙහෙළියගේ ඩාන්ස් එක නම් මසුරන්! FB එකේ වයිරල් යන නිසා අපිත් දැම්මා! (VIDEO)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නර්තනයේ යෙදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරමින් තිබේ.
මෙම නර්තනය කොතැන කවදා සිදුවූ එකක්ද යන්න පැහැදිලි නැති නමුත් ඒ මහතාගේ නර්තනයේ ඇති විශිෂ්ටත්වය නිසා අප එය මෙසේ පළ කිරීමට කටයුතු කළෙමු.
-mawratanews
කොහේද කොතනද නොදනිමි! ඇමැති කෙහෙළියගේ ඩාන්ස් එක නම් මසුරන්! FB එකේ වයිරල් යන නිසා අපිත් දැම්මා! (VIDEO)
2021-12-11T07:21:00+05:30
Gossip Lanka Hot News