නිවාඩුව සැපට ගත කරන්න මැති ඇමති රැසක් රටින් පිටවෙති…
අයවැය නිමාවෙන් පසු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම රජයේ ඉහල පෙලේ නිලධාරින් විදේශගත වීම සඳහා සූදානම් වෙමින් සිටිති.
වසර අවසාන දීර්ඝ නිවාඩුව ගත කිරීම සඳහා ඔවුන් යුරෝපා, ඇමරිකා, ඕස්ට්‍රේලියා, නවසීලන්ත වැනි ගමනාන්තයන් තෝරාගෙන තිබේ.
ඔවුන් බොහෝ දෙනෙකුගේ දුවා දරුවන් ඒවායේ ඉගෙන ගැනීම හෝ පදිංචි වී සිටීම සහ එම රටවල නිවාඩු කාලය එළඹී තිබීම ද ඊට හේතුවක් වී තිබේ.
පාර්ලිමේන්තුවේ අයවැය අවසන් වීමෙන් පසු නැවත පාර්ලිමේන්තුව කැදවන්නේ ජනවාරි මස 11 වැනිදාය.
නිවාඩුව සැපට ගත කරන්න මැති ඇමති රැසක් රටින් පිටවෙති…
2021-12-11T07:13:00+05:30
Gossip Lanka Hot News




