gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති - ඉරාජ්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය ගායනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාද එක්වී තිබේ.

ඒ සඳහා සම්බන්ධ වන සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

මෙහි දැක්වෙන්නේ එම සටහනයි.

***

Dambulla Giants කන්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු 😱
රංගනයෙන් දායකත්වය දෙන්නේ ක්‍රිකට් ගහන්න තහනමට ලක්වුන
සුපිරි නලු Niroshan Dickwella ලු…
ගායනා කරන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරිය Tehani Imara මිස්
Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා 👀
ක්‍රිකට් fan කෙනෙක් නිසා මමත් ගියා ඉතින් බලන්න එතනට ❤️
සුපිරි තරු අස්සේ මමත් පිටිපස්සෙන් ඉදලා ඔලුව දාලා photo එකකුත් ගහගත්තා 🙊


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka