ඩලස්ගේ නෝනාත් ගෙදර ඉන්න බය වෙලා!
තම බිරිය වූ ප්‍රදීපා ධර්මදාසද මේ දිනවල සිටින්නේ නිවසේ සිටින්නේ බියෙන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
මේ දිනවල දිගින් දිගටම නිවෙස්වල සිදුවන ගෑස් අනතුරු මීට හේතුව වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.
ඩලස්ගේ නෝනාත් ගෙදර ඉන්න බය වෙලා!
2021-12-01T11:43:00+05:30
Gossip Lanka Hot News





