gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාසැල් සිසුවියක් ගිනි තබාගෙන සිය දිවි නසාගනී…

පාසල් සිසුවියක් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ මහනුවර ගලහ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.

නිවසේ නාන කාමරයට ගොස් ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇත්තේ තම සහෝදරයා විසින් සිදුකරන ලද අවවාදයක් හේතුවෙන් බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඇයගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩයක් දුටු සහෝදරයා ඇයට ඒ පිළිබඳව අවවාද කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka