යුගදනවි සල්ලිවලට ගත් ‘ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්’ සමාගම කාගේද? වෘත්තීය සමිතිවලට බරපතළ සැකයක්!
යුගදනවි බලාගාරයේ කොටස් මිලදී ගැනීම සදහා අමෙරිකාවේ ඔරෙන්ජ් වීදියේ ලියාපදිංචි කළ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් සමාගම පසුපස සිටින ප්‍රබලයන් කවුරුන්ද යන්න වහාම රටට හෙළිදරව් කළ යුතු බව පංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිත රන්ජන් ජයලාල් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ පසුපස මහප්පලාථ බාප්පලා සහ ප්‍රබල පුත්තු සිටින බවට බරපතළ සැකයක් මතුව ඇති බවකි.
ගිවිසුම රටට හෙළිදරව් කළ අනුර කුමාර දිසානායක මහතාටම එය හෙළිදරව් කිරීමට ඉඩ නොතබා අවම වශයෙන් මේ සමාගම පසුපස සිටින ප්‍රබලයන් හෙළිදරව් කරන ලෙස ජයලාල් මහතා ආණ්ඩුවට අභියෝගයක්ද කළේය.
යුගදනවි සල්ලිවලට ගත් ‘ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්’ සමාගම කාගේද? වෘත්තීය සමිතිවලට බරපතළ සැකයක්!
2021-12-14T00:02:00+05:30
Gossip Lanka Hot News




