gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෝටර් රථ ධාවන තරගයක් සඳහා එක් වී සිටී. මෙවර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඒ මහතා මෙසේ එක්ව ඇත.

ඔහු පවසන්නේ වසර හතකට පසුව තමන් මෙම තරගාවලිය සඳහා එක්වන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka