ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලද කමිටුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාල සිදුවීම් සම්බන්ධයෙන් තම නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය මෙසේය.