gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාදෙණියගේ බිරියට සීසර් සැත්කම කරලා තියෙන්නෙත් ‌’වඳ’ දොස්තර සාෆිලු!

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, දොස්තර අනුරුද්ධ පාදෙනියගේ බිරිද, දෙවන දරුවා ලැබීම සදහා සිසේරියන් සැත්කමට භාජනය කර තිබෙන්නේ ද වෛද්‍ය සාෆී සහාබ්දීන් බව දැන ගන්නට ඇතැයි, සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවක දී ය.

වෛද්‍ය සාෆී සහාබ්දීන්ට එරෙහිව නැවතත් කුමන්ත‍්‍රණයක් දියත් වෙමින් තිබෙන බව මන්ත‍්‍රීවරයා පැවසීය.

අනිවාර්ය නිවාඩු යවා තිබෙන සාෆී මහතාට හිග වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිසම් සභාව නියෝග කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසම් එසේ නියෝග කිරීමත් සමග නැවත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් කලබල වී සාෆි දඩයම් කිරීමට නැවතත් උත්සාහ කරන බව පෙනෙන්නට ඇතැයි ඔහු පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka