gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඕෂධී, පේජ්ලාගේ රෙදි ගලවයි! (වීඩියෝ)

මෙරට ප්‍රකට ව්‍යාපාරික පවුලක් වන පේජ්ලාට අයත් කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැල් ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට බොරු බිල් දමන බවට ප්‍රසිද්ධ නිළියක් මෙන්ම ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂිකාවක් වූ ඕෂධී හේවා මද්දුමගේ විසින් චෝදනා කර තිබේ.

ඇය විසින් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් හා සටහනක් තබමින් කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) හට මේ චෝදනාව එල්ල කර තිබේ.

අදාළ සටහන පහත දැක්වේ.
" Cargills FoodCity එකෙන් බඩු ගන්නව නම්, bill එක දෙපාරක් පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.. එයාලා හරි දක්ෂයි බොරු බිල් දාන්න.. මේ මට ඊයෙ පාගොඩ දි වුණ සිදුවීමක්...
??
Disgusting Cargills FoodCity. "

කාර්ගිල්ස් ෆුඩ්සිටි ජාලය එල්.ආර්. පේජ් (සභාපති), වී.ආර්. පේජ් (උප සභාපති) ඇතුළු පිරිසගේ පවුලේ ව්‍යාපාරයකි.


-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka