gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තිරුපතිවලින් ආ මහින්ද ඊළඟට ඩුබායිවලට!

ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනාමාන කරගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ නැවතත් විදෙස්ගත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අගමැතිවරයා ජනවාරි 03 වැනි දින ඩුබායිහි සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතය.

මෙම සංචාරයද පෞද්ගලික සංචාරයක් බව දැනගන්නට ඇත.

-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka