හොඳටම කඩේ යන අයට ආණ්ඩුවෙන් නත්තල් තෑගි! පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමි කරගනී!
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා හට අලුත්ම වර්ගයේ ප්‍රාඩෝ රථයක් ලැබී ඇති බව වාර්තා වේ.අද දින ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ආණ්ඩුවට පක්ෂව පසුගිය කාලය තුළදී දැඩි ලෙස පෙනී සිටීම හේතුකොටගෙන මෙසේ ප්‍රාඩෝ රථයක් ලැබී ඇති බවකි.
පසුගිය දිනෙක මෙම රථයේ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කිහිප දෙනකු යද්දී රථය පිළිබද විමසා ඇති අතර එහිදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා ඇත්තේ තමන් හොදටම ආණ්ඩුවට කඩේ ගිය බවත්, ඒ හේතුවෙන් මෙම ප්‍රාඩෝ රථය හිමිවූ බවත්ය.
හොඳටම කඩේ යන අයට ආණ්ඩුවෙන් නත්තල් තෑගි! පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමි කරගනී!
2021-12-22T18:12:00+05:30
Gossip Lanka Hot News




