gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සදහා කූපන් ක‍්‍රමයක්…

පවතින ආර්ථික අර්බුද හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඉන් ඉන්ධන භාවිතය අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පැවසීය.

ආණ්ඩුව මේ වන විට අමාරු කාලයකට මුහුණ දී ඇති ජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණ දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka