බන්දුලටත් අමතක වෙන ලෙඩේ හැදෙයි! ඉස්සර නම් බඩු මිල අඩු කරන හැටි කිව්වට දැන් ඇහුවාම කියන්නෙ එහෙම ක්‍රමයක් නෑ කියලා! මාර වැඩේ ලංකාවට වුණේ!
බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පෙරළා අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදියාගෙන් බඩු මිල අඩු කරන ආකාරය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි ආකාරයක් දැක ගත හැකි විය.
මෙවැනි අර්බූදයක් හමුවේ බඩු මිල පාලනය කළ නොහැකි බවත්, එසේ කළ හැකි නම් එය තමන්ට පෙන්වා දෙන ලෙසත් අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
බන්දුලටත් අමතක වෙන ලෙඩේ හැදෙයි! ඉස්සර නම් බඩු මිල අඩු කරන හැටි කිව්වට දැන් ඇහුවාම කියන්නෙ එහෙම ක්‍රමයක් නෑ කියලා! මාර වැඩේ ලංකාවට වුණේ!
2021-12-16T13:12:00+05:30
Gossip Lanka Hot News