ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..
මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්න තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙසේ ඉල්ලා අස්වන බව පවසා ඇති නිලධාරියා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සිට මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ නිලධාරියෙකි.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද ඔහුට ආසන්න දින කිහිපයේදී දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.
පොහොර අර්බුදය සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් මෙරටට එවීම යන කාරණා මත අමාත්‍යවරයා විසින් ඔහුට මෙසේ දෝෂාරෝපණය එල්ල කර ඇත.
-lankacnews
ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..
2021-12-05T00:58:00+05:30
Gossip Lanka Hot News





