gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ සතියේ ඩොලර් බිලියන එකහමාරක් ලැබෙනවා.. එන මාර්ගය රහසක්…

මෙම සතිය අවසානය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
නමුත් මුදල් ලැබෙන මාර්ගය පිළිබඳව මේ මොහොතේ හෙළි කළ නොහැකි බවත් මුදල් ලැබුණු පසු ඒ ගැන හෙළි කළ හැකි බවත් ඔහු පවසයි.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත මහ බැංකු අධිපතිවරයා මෙසේ සදහන් කර තිබේ.

දැනට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 කට සීමා වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka