මහින්ද හදිසියේම තිරුපති ගියේ ඇයි ? මෙන්න විස්තරේ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනාමාන කිරීම සදහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. අද අලුයම් කාලයේ පිටත්ව ගොස් ඇති අගමැතිවරයා හෙට දිනයේදී යළිත් ලංකාවට පැමිණීමට නියමිත බව පැවසේ.
මෙම සංචාරය සදහා අගමැති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගීව සිටින බව දැනගන්නට ඇත.
මෙහිදී අගමැතිවරයා විශේෂ පූජා කිහිපයකටම සහභාගී වීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
-mawratanews
මහින්ද හදිසියේම තිරුපති ගියේ ඇයි ? මෙන්න විස්තරේ...
2021-12-23T17:36:00+05:30
Gossip Lanka Hot News




