gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ තීන්දුවට ඩිලාන් එළිපිට විරුද්ධ වෙයි! මන්ත්‍රීකම ගැනත් තීන්දුවක් ගන්න යයි!

රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා පත් නොකළ යුතුව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

එම ධුරයට පත් කළ යුතුව තිබුණේ ඩියු ගුණසේකර මහතා බව ද ඔහු පැවසීය.

තවදුරටත් පාර්ලිමේන්තුවට යාමට තරඟ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තමන් මේ දිනවල කල්පනා කරමින් සිටින බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka